java sinhala tutorial for beginners [2022] | 03 - How is Java a simple programming language?

Published: 14 March 2022
on channel: java homework
43
3

java sinhala tutorial for beginners [2022] | 03 - How is Java a simple programming language?

ටික කාලෙකට කලින් මම youtube channel එකක් පටන්ගත්තා "java homework" කියලා. ඉතින් මම මේ channel එක හැදුවේ මම නිකං ඉන්න වෙලාවට coding කරද්දි screen record එකක් දාලා ඒක youtube එකට දාන්න හිතුන නිසා නිකන් විනෝදෙට.

ඉතින් මෙහෙම කරගෙන යද්දි මගේ videos බලන කිහිප දෙනෙක්ම යෝජනාවක් කලා sinhala java video series එකක්කලොත්ගොඩක් අයට ඒක වැදගත් වෙයි කියලා.

මොකද සිංහලෙන් programming ඉගෙනගන්න youtube එකේ videos තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. එහෙම තිබුනත් ගොඩක් channel වලින් ඒක මගදි අතඇරලා දානවා. ඒවගේම ගොඩක් channel වල කියා දෙන්නේ මූලිකම basic concept ටිකක් විතරයි.

ඉතින් "ජාවා සින්හලෙන්" ඉගෙනගන්න ඔයාට මෙිකනිසා ගොඩක් අපහසුතාවයන්ට පත්වෙන්න සිද්දවෙනවා, මොකද ‍ sinhala complete java course එකක් හරිවිදියට එකම තැනකින් හොයාගන්න තියන අපහසුතාව නිසා.

මෙන්න මේ කාරනා නිසා මටත් හිතුනා නිකම්ම නිකන් video ටිකක් කරනවා වෙනුවට, සිංහලෙන් ජාවා ඉගෙනගන්න අපේ අය වෙනුවෙන් යමක් කරන්න ඕනෙ කියලා. ඒවගේම මගදි අතඅරින්නේ නැතුව, හරිම method වලට, මුල ඉඳන්ම හරිම සරල විදියට, basic concept වල ඉඳලා
advanced concept දක්වාම ඔයාලට මගේ channel එක හරහා කියාදෙන්න මම පොරොන්දු වෙනවා.

ඒ වගේම ඔයාට තනියම හිතලා ඔයාගේ java coding ටික කරගන්න පුළුවන් වෙන විදියට java පිලිබඳ හොඳ දැනුමක් ලබාදීම තමා java homework ‌අපේ අරමුණ.

java sinhalen(ජාවා සිංහලෙන්) කියන අපේ tutorial series එකෙන් අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙන java main topics ටික මෙන්න,
overview of java programming language
pre requisite to lean java
set up a java programming environment
java fundamentals
java operators
java flow control
java modifiers
java oop
java classes
java exception handling
java multi threading
java packages
java serialization
java regular expressions
java exception handling
java collections
java concurrent collections
java file i/o
java garbage collection
java collections framework
java generics
java internationalization
java enum
java assertion
java jvm architecture
java gui
java jdbc
servlet & jsp
spring programming

මින් ඉදිරියට මම කරන java tutorial වල source code ටික මම අපේ facebook page එකේ post කරනවා, ඉතින් ඔයාලට ඕනෙනම් එතනින් ගිහින් ඒටික copy කරගන්න පුළුවන්
මෙන්න ලින්ක් එක:   / javahomework  

කලින් කරපු for loop pattern printing වීඩියෝ වගයක් තියනවා, ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙනවනම් පහල තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න.
for loop pattern 1 -    • for loop pattern 1 | java homework  
for loop pattern 2 -    • for loop pattern 2 | java homework  
for loop pattern 3 -    • for loop pattern 3 | java homework  
for loop pattern 4 -    • for loop pattern 4 | java homework  
for loop pattern 5 -    • for loop pattern  5 | java homework  
for loop pattern 6 -    • for loop pattern  6 | java homework  
for loop pattern 7 -    • for loop pattern  7 | java homework  
for loop pattern 8 -    • for loop pattern  8 | java homework  
for loop pattern 10 -    • for loop pattern  10 | java homework  
for loop pattern 11 -    • for loop pattern 11 |  java homework  
for loop pattern 12 -    • for loop pattern  12 |  java homework  
for loop pattern 13 -    • for loop pattern 13 | java homework  
for loop pattern 14 -    • for loop pattern  14 |  java homework  
for loop pattern 15 -    • for loop pattern 15 | java homework  
for loop pattern 16 -    • for loop pattern 16 | java homework  
for loop pattern 17 -    • for loop pattern 17 | java homework  
for loop pattern 18 -    • for loop pattern 18 | java homework  
java user input 1 -    • java user input | java homework  
java user input 2 -    • user input[print odd and even numbers] | j...  
java hello world -    • java hello world program | java homework  
java sinhala tutorial for beginners [2022] | 01 - why you should choose java homework--   • java sinhala tutorial for beginners [2022]...  
java sinhala tutorial for beginners [2022] | 02 - what is java|what is a programming language--   • java sinhala tutorial for beginners [2022]...  
java project#1 | java calculator app | java homework :-    • java project#1 | java calculator app | jav...  

එහෙනම් සියළු දෙනාටම සුභ දවසක්!!!!!



#ජාවා #sinhala #java_homework
#java_full_course_in_sinhala #java_advanced_tutorials_in_sinhala #java_basics_beginners_sinhala
#java_beginner_tutorial_in_sinhala #java_classes_in_sinhala #java_crash_course_sinhala
#why_java_programming_is_simple #sinhala_java_basic
#features_of_java #is_java_programming_easy
#why_java_is_easy_to_learn
#why_java_programming_is_simple


On this page of the site you can watch the video online java sinhala tutorial for beginners [2022] | 03 - How is Java a simple programming language? with a duration of hours minute second in good quality, which was uploaded by the user java homework 14 March 2022, share the link with friends and acquaintances, this video has already been watched 43 times on youtube and it was liked by 3 viewers. Enjoy your viewing!