Variables and Data Types| Java Sinhala Tutorial | Part 06

Pubblicato il: 19 marzo 2023
sul canale di: LankaDroid - Programming Kuppiya
7,899
259

Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන පාඩම් මාලාව..

Java වල තියෙන Variable එකක් කියන්නෙ මොකද්ද ? Variable එකක් හදන්නේ කොහොමද ? Variable එකකට values assign කරන්නේ කොහොමද? Data Type එකක් කියන්නෙ මොකද්ද ? Java වල තියෙන data types මොනවද? කියන එක කට පාඩම් නොකර තේරුම් ගන්න..

(අන්තිම වෙනකල්ම බලන්න)

අනෙකුත් playlists :
Programming Basic Concepts - http://lankadroid.blogspot.com/2021/0...
Java - http://lankadroid.blogspot.com/2015/0...
OOP -    • Object Oriented Programming (OOP)  
ER Diagram -    • ER Diagram  
Relational Schema -    • Relational Schema  
Normalization -    • Normalization  
Relational Algebra -    • Relational Algebra  
MySQL -    • Basic MySQL  

ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා..

Blog : https://lankadroid.blogspot.com/

Facebook :   / lanka-droid-programming-kuppiya-6055911295...  

පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න..
Java ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..

ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..


In questa pagina del sito puoi guardare il video online Variables and Data Types| Java Sinhala Tutorial | Part 06 della durata di online in buona qualità , che l'utente ha caricato LankaDroid - Programming Kuppiya 19 marzo 2023, condividi il link con amici e conoscenti, su youtube questo video è già stato visto 7,899 volte e gli è piaciuto 259 spettatori. Buona visione!