Convert python code to exe file | Sinhala | Gimhan Technologies

Опубликовано: 18 Апрель 2025
на канале: Gimhan Technologies
35
5

Convert python code to exe file | Sinhala | Gimhan Technologies

Python code එකක් exe එකක් කරමු.
auto py to exe and pyinstaller

මේ video එකෙන් අපි කතා කරන්නේ python file එකක්, pc එකට install කරන්න පුලුවන් වෙන විදියට, ඒ කියන්නෙ python environment එකක් නැතුව ඔයාගෙ pc එකේ install කරන්න පුලුවන් වෙන විදියට exe file එකක් බවට හරවන එක... step by step මම ඔයාලට මේ වැඩේ සිංහලෙන් කියල දෙනව.. අනිවාරයෙන් ම video එක skip නොකර ඉවර වෙනකන්ම බලන්න.. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබෙයි.. ඒ වගේම තමයි video එක හොදයි කියල හිතෙනවනම් video එකට like එකක් දාගෙනම දැන්ම අපිව subscribe කරගෙන යන්න.. මේ වගේ programming සම්බන්ධ දේවල් ඉගෙන ගන්න කැමති ඔයාලගෙ යාලුවන්ටත් බලන්න මේ video එක share කරන්න.. තවත් මේ වගේ ම වටිනා video වකින් හම්බෙමු.. ඔයාල හැමෝටම ජය වේවා !..

Contact us:
WhatsApp :https://whatsapp.com/channel/0029Vb2g9as77...
TikTok :https://tiktok.com/@gimhantechnologies
YouTube :   / @gimhantechnologies  
Facebook :https://www.facebook.com/profile.php?id=61...

Keywords :
convert py to exe, technology, future, programming, pc, screen recording, sinhala, python sinhala, pycharm sinhala, pycharm community, cmd, python projects, amazing projects, science experiment, python projects

#foryou #python #exe #sinhala #srilanka #trending #viral #tiktok #programming #developer #app #foryoupage #fyp


На этой странице сайта вы можете посмотреть видео онлайн Convert python code to exe file | Sinhala | Gimhan Technologies длительностью часов минут секунд в хорошем качестве, которое загрузил пользователь Gimhan Technologies 18 Апрель 2025, поделитесь ссылкой с друзьями и знакомыми, на youtube это видео уже посмотрели 35 раз и оно понравилось 5 зрителям. Приятного просмотра!